පිලිපීනය තුළ සිදුකළ නවතම සායනික පරීක්ෂණයකට අනුව කොවිඩ් ආසාදිතයින් සුව කිරීම සඳහා පිරිසිදු පොල් තෙල් භාවිතය සුදුසු බවට තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන ආහාරවේල් තුනෙන් පසු පොල් තෙල් මේස හැදි 1ක් ආසාදිත කොවිඩ් රෝගීන් භාවිතා කිරීම තුළින් තවදුරටත් වෛරසය පැතිරීම වළක්වා ගත හැකි බවටයි ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙතෙක් කිසිඳු ප්‍රතිචරයක් ලබාදී නැහැ.

කොවිඩ් මර්දන එන්නත් භාවිතය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලි කර තිබුණේ මෙලෙසින්.

ප්‍රශ්නය - පුද්ගලයෙකුට කොවිඩ් එන්නත් ලබාදීමෙන් කොපමණ කාලයකට පසුවද ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සිදුවන්නේ?

පිළිතුර - මේ අවස්ථාවේ අපට තිබෙන එන්නත් සියල්ලම වගේ මාත්‍රා දෙකකින් සමන්විතයි පළමු එන්නත් මාත්‍රාව ලබාගැනීමෙන් සති 2ක වගේ කාලයකදී අපි හොඳ ප්‍රතිශක්තිකරණයක් දකිනවා. ඒ වගේම දෙවන මාත්‍රාවෙන් එම ප්‍රතිශක්තිකරණය තවත් ශක්තිමත් කරනවා. නමුත් අපි තවමත් දන්නේ නැහැ මේ එන්නත්වල ඵලදායිතාවය කොපමණ කාලයක් පවතිනවද කියලා. අපිට සිද්ධවෙනවා කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න. මේක කොපමණ කාලයකට බලාත්මක වෙනවද කියලා

ප්‍රශ්නය - පුද්ගලයෙකු එන්නත් ලබාගැනීමෙන් පසු ඔහුට ආසාදනය වීමේ ඉඩ කඩ තිබෙනවාද? ඒ වගේම ඔහුගෙන් තවත් කෙනෙකුට වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවයක් තිබෙනවාද?

උත්තරය - හොඳ ප්‍රශ්නයක්. සායනික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ මේ එන්නත් කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඵලදායී බවයි. අපි තවමත් නොදන්නා කාරණය තමයි සාස් කොවිඩ් ඝණයේ වෛරසය තවත් කෙනෙකුට එන්නත් පසුවත් ඔබගෙන් ව්‍යාප්ත වෙනවාද? එහෙම නැත්නම් ආසාදනය වෙන්නට පුළුවන්ද යන කාරණය

ප්‍රශ්නය - ඇයි කෙනෙක් එන්නත් ලබාගැනීමෙන් පසුව වුණත් ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළ යුත්තේ? කොපමණ කාලයක් එය සිදුකළ යුතු ද?

උත්තරය - ඇත්තටම අපි යහපත් සෞඛ්‍ය පුරුදු සහ ආරක්ෂක පිළිවෙත් දිගටම අනුගමනය කළ යුතු වනවා. මොකද අපි තවමත් මේ සම්බන්ධයෙන් ඉගෙන ගනිමින් සිටින්නේ. තවමත් ලොව බොහෝ රටවල වෛරස ව්‍යාප්තිය වේගවත්. පාලනයෙන් පවා ගිලිහී තිබෙනවා. එවගේම දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අපි තවමත් පරීක්ෂණ සිදුකරමින් සිටිනවා. සමාජයේ අවශ්‍යතාවය මත ප්‍රමාණවත් එන්නත් තොග අපිට නැහැ. ඒ නිසාමයි අපි සෞඛ්‍ය පුරුදු පවත්වාගත යුතු වන්නේ. මුහුණු ආවරණ පැළදීම, දෑත් සෝදා ගැනීම, සමාජ දුරස්තභාවය පවත්වාගැනීම වැනි කාරණා කොපමණ කාලයක් සිදුකරන්නට වේද යන කාරණය කාලයට භාරදීමට සිදුවෙනවා. ඒ අධ්‍යයන නිමවීමෙන් පසු අපිට පුළුවන් මේ ක්‍රියාදාමයෙන් ටිකෙන් ටික ඈත් වෙන්න. ඒ තුළින් ව්‍යාප්තිය අඩු වෙනවා කියලා අපිට තහවුරු කරන්නත් පුළුවන්

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව නව ජීවන රටාවකට හුරු විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්‍ෂාවීම සඳහා ජනතාව නව සෞඛ්‍යාරක්‍ෂිත ජීවන රටාවකට හුරු විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ලාංකාවේ කොවිඩ් මර්ධනය සදහා ලෝකයේ රටවල් තුනක් නිෂ්පාදනය කරනු ලැබූ එනනත් වර්ග තුනක් දැනට භාවිතා කෙරේ. එනම් ඉන්දියාවේ නිපැදවූ කොවිෂීල්ඩ් එන්නත, රුසියාවේ නිපදවූ ස්පුට්නික් ෆයිව් එන්නත හා චීනයේ නිපදවූ සයිනොෆාම් එන්නතයි. මෙම එන්නත් භාවිතා කිරීම හා එයැයින් අත්වන ප්‍රතිශක්තීකරණයන් කවරේද යන්න අද සමාජයේ කතිකාවක් නිර්මාණය වී ඇතිබවද පෙනෙන්නට ඇත. මේ එම එන්නත් තුන ගැනවූ සවිස්තර විස්තරයකි.

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පෙර සහ එම එන්නත ලබා ගැනීමෙන් පසු ජනතාව සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.

විශේෂ වයිරස ප්‍රභේද ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කොවිඩ් රෝගය පාලනය කර ගැනිම සඳහා අනුගමනය කළ හැකි වඩාත් ප්‍රතිඵලදායි ක්‍රම හයක් ජනතාවට හඳුන්වා දෙයි.

කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ දරුවන් සෑහෙන සංඛ්‍යාවක් ද එම රෝගී තත්ත්වයට මුහුණ දී ඇතැයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය හා ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවේ පූජනීය නගරයක් බව අමුතුවෙන් කිව යුතු නැති අනුරාධපුරය මෙතෙක් හඳුනා නොගත් පියාඹන වස්තූන් සහ වෙනත් ග්‍රහලෝකවල සංසිද්ධීන් සමග මෙන්ම ඒ ග්‍රහ ලෝක වාසීන් සමග ද ඈත අතීතයේ දී සබඳතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණ වෙමින් පැවතීම ලෝකයම විස්මයට පත්කරන්නක් වී තිබේ.

තමන්ගේ ලග්නය අනුව ඔබට වාසනාව හා සෞභාග්‍ය උදාකරගැනීම සදා ඔබ පැළදිය යුතු මැණික් වර්ග මෙසේය

තත්පර 25න් ප්‍රතිඵල දෙන කොවිඩ් පරීක්ෂණයක් බ්‍රිතාන්‍යයෙන්
11 Views
ඉන්දියාවට සුළි කුණාටුවක් ?
10 Views
ඉන්දියාවේ කොරෝනා බලපෑම ග්‍රාමීය ප්‍රදේශවලටත්
12 Views
ඊශ‍්‍රායලයේ ප්‍රතිප්‍රහාරයෙන් පලස්තීනුවන් 69ක් මියයයි
11 Views
නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ 06කට කොවිඩ්
11 Views
කොරෝනා සුව කරන්න පිලිපීනයෙන් අලුත් සොයාගැනීමක්
27 Views
කාර්යාලයක දී ඔබ ආරක්ෂා විය යුත්තේ කෙසේද
6 Views
පිටතින් දේ නිවෙසට ගන්නා විට පරෙස්සම් වන්න
14 Views
ලාංකාවේ කොවිඩ් මර්ධනය සදහා භාවිතා කරන එන්නත් ගැන ඔබ නොදත් දේ
574 Views
කොරෝනා එන්නත් ගත් අයට උපදෙස් මාලාවක්
32 Views
දරුවන් 11000 ක් යුරෝපයට විකුණලා
11 Views
සමාව ඉල්ලලා ලියුම යැව්වා: රන්ජන්ට නිදහස ලැබෙන දිනය…
22 Views
රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..
16 Views
බොරැල්ලේ සිරි සුමන හිමි ගැන ගයාත්‍රි ඩයස් කියන කතාව
21 Views
මෙන්න තවත් පැණි ධම්මික කෙනෙක්!
17 Views
සයිනොෆාම් එන්නත් කල් පැනලා යයි කිඹුල් ප්‍රචාරයක්
18 Views
හිට් ගොසිප්
ලාංකාවේ කොවිඩ් මර්ධනය සදහා භාවිතා කරන එන්නත් ගැන ඔබ නොදත් දේ
574 Views
කොවිඩ් වසංගත තත්ත්වය සංකීර්ණයි. රජයක් ලෙස සෑම පාර්ශවයක් පිළිබඳවම සංවේදී විය යුතුයි” යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා
126 Views
ජනපති පුත් මනෝජ් පිය පදවිය ලබයි
98 Views
රට වසා දැමීමේ තීරණයකට වුවද යා හැකියි..- සුදර්ශනී
70 Views
කොරෝනා පාලනය රජයට තනියම කරන්න බෑ.. .
46 Views