අමෙරිකාවේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු මිය ගොස් තිබේ. ටෙනසි ප්‍රාන්තයේ, නෑෂ්විල් ප්‍රදේශයේ එම වෙඩි තැබීම සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙඩි තැබීම…
විදේශීය පුවත්
-
-
චීන සමාගමකට අයත් TikTok යෙදවුම භාවිතය තහනම් කිරීමට ජපානයේ පාලක පක්ෂයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ජපානයේ පාලක ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නීති සම්පාදකයින් කණ්ඩායමක් TikTok වැනි සමාජ මාධ්‍ය ජාල තහනම්…
-
පසුගිය මාසයේ ලෝකය පුරා ප්‍රබල මට්ටමේ භූ කම්පන 10 ක් ඇතිවූ බව වාර්තා වනවා. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන පරිදි පසුගිය මාසය පුරා රිච්ටර් පරිමාණ ඒකක 6ට වැඩි…
-
විදේශීය පුවත්
අධිකරණයෙන් වරදකරුවකු වූ බැවින් රාහුල් ගාන්ධී මන්ත්‍රී ධූරයෙන් ද ඉවත් කරයි
by Free Newsby Free Newsඊයේ දිනයේ දී සාපරාධි අපහාස නීතිය යටතේ අධිකරණය මගින් වරදකරුවකු බවට නම් කරන ලද කොන්ග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධී මන්ත්‍රී ධූරයෙන් ද ඉවත් කර දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව…
-
දේශීය පුවත්විදේශීය පුවත්
කේරළ ගංජා සමඟ අත්අඩංගුවටගත් OIC සහ කොස්තාපල් 28 දක්වා රිමාන්ඩ් !
by Free Newsby Free Newsගංජා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පලෙයි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ…
-
සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන් ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ. ගුජරාටි අධිකරණයක් මගින් ඔහුට මෙම දඬුවම නියම කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.…
-
WhatsApp සමාජ මධ්‍ය සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ව්ට්ස්ඇප් සමුහ ඇඩ්මින්වරුන්ට එමගින් විශේෂ පහසුකමක් ලබාදීමට Meta සමාගම විසින් පියවර ගෙන ඇත්තේ. WhatsApp සමුහයන් (Group) භාවිතා කිරීමේදී එහි…
-
පාකිස්ථානයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක ප්‍රබල භූමි කම්පාවක් සිදුව ඇත. ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකරයේ කිලෝ මීටර් 180 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුවී ඇති බව විද්‍යාඥයෝ සදහන් කර ඇතැයි…
-
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බෑනණුවන් වන හසන් නියාසි දින දෙකක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ඉස්ලාමාබාද් අධිකරණය ඊයේ අවසර දී ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. ඔහු අත්අඩංගුවට ගෙන…
-
ලොව පුරා රටවල් 150කට වැඩි සංඛ්‍යාවක පුද්ගලයන්ගේ සමීක්ෂණ දත්ත ඇසුරින් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන වැඩසටහනක ප්රකාශනයක් ලෙස නිකුත් කර ඇති ලොව ප්‍රීතිමත්ම රටවල වාර්තාවකින් මේ වසරේ ලොව ප්‍රීතිමත්ම රට ලෙස…