ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර එළඹෙන ජූලි මස 31 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තරගාවලිය අගෝස්තු මස 22…
ක්‍රීඩා පුවත්
-
-
රග්බි තහනම ඉවත්කරගත හැකි සුබ පිළිතුරක් වැඩිකල් නොගොස් ලබා ගත හැකි බව ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් කටයුතු හා ඔවුන්ගේ…
-
තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තතරගාවලියකට සහභාගී වීම සදහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරන ලද්දේ අදාළ තරග දෙකම ගාල්ල…
-
ක්‍රීඩා පුවත්දේශීය පුවත්
ටෙස්ට් ලකුණුවලින් ඇන්ජලෝ මැතිව්ස් අද වාර්තාවක් තබයි !
by Free Newsby Free Newsඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000 ඉක්මවූ තුන්වන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව මීට පෙර කුමාර් සංගක්කාර ලකුණු 12400 ක්, මහේල ජයවර්ධන ලකුණු 11814 ක් ලබාගෙන…
-
ක්‍රීඩා පුවත්දේශීය පුවත්
ලූෂන් පුෂ්පරාජ්ගෙන් ශ්‍රී ලංකාවට යළි ජාත්‍යන්තර ජයග්‍රහණයක් !
by Free Newsby Free Newsශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා දුන් කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ඇමරිකාවේ ආර්නෝල්ඩ් ක්ලැසික් කාය වර්ධන තරගාවලිය සඳහා ඊයේ (02) සහභාගි විය. එහි දී ඔහු “සුපර් හෙවි බොඩි බිල්ඩිං” තරග…
-
හය වන වරටත් ලෝක T20 ක්‍රිකට් කිරුළ තමන් සතු කරගන්නට මෙග් ලැනින් ප්රමුඛ ප්‍රභල ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත් වුනා. කේප් ටවුන් හි නිව්ලන්ඩ්ස් පිටියේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන්…
-
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට අදාළ ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 27 වනදා නවසීලන්තය බලා…
-
2022 වසරේදී වාර්ෂික ශුද්ධ ලාභය ලෙස රු. බිලියන 6.3ක ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. එය ඉතිහාසයේ වසරකදී තම ආයතනට ඉපැයූ ඉහලම ශුද්ධ ලාබය ලෙස ද…
-
ඔස්ට්‍රේලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබේ. ඒ අනුව ඔහුට නැවතත්…
-
පසුගිය 19 වැනිදා යාවත්කාලීන කරන ලද ICC විස්සයි 20 ක්‍රිකට් තරඟවල ලොව හොඳම පන්දු යවන්නා බවට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග පත්ව තිබේ. ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 695කි. වනිඳු…