Home ක්‍රීඩා පුවත් 16 හැවිරිදි සමර් අලුත් කළ ලෝක වාර්තාව

16 හැවිරිදි සමර් අලුත් කළ ලෝක වාර්තාව

by Free News
0 comment

16 හැවිරිදි කැනේඩියානු ජාතික ක්‍රීඩිකා සමර් මැකින්ටොෂ් මීටර් 400 කාන්තා පිහිනුම් නිදහස්ආර ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමට සමත් වේ.

ඒ කැනේඩියානු පිහිනුම් තෝරාගැනීම් තරගවල දී විනාඩි 3යි තත්පර 56යි දශම 08ක දක්ෂතාවක් දක්වමිනි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා එරී ටිට්මස් මීට පෙර එම වාර්තාවට හිමි කම් කියු අතර සමර් මැකින්ටොෂ්ගේ පළමු ලෝක වාර්තාව ද මෙය වේ. 2022 ඔස්ට්‍රේලියානු පිහිනුම් ශූරතාවලියේදී ටිට්මස් මීටර 400 නිදහස් ආර ඉසව්වේ මීට පෙර ලෝක වාර්තාව තැබුවේ 3:56:40 කාලයකිනි.

සමර් මැකින්ටොෂ් ලෝක කනිෂ්ඨ සහ ජාතික වාර්තා කිහිපයක් ජයගෙන තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital