Home දේශීය පුවත් 1000 CC මෝටර්බයිසිකල් ලියාපදිංචිය ගැන ඇත්ත නැත්ත මෙන්න !

1000 CC මෝටර්බයිසිකල් ලියාපදිංචිය ගැන ඇත්ත නැත්ත මෙන්න !

by Free News
0 comment

1000 CC ධාරිතාවයේ මෝටර්බයිසිකල් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අවසර ලබා දෙන බවට මේ දින වල සමාජ මාධ්‍යයේ වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා කියා සිටියේ 1000 CC මෝටර්බයිසිකල් ලියාපදිංචියට අවසර ලබා නොදෙන බවයි.

එමෙන්ම 450 CC ධාරිතාවයට අවසර ලබා ගැනීම වෙනුවෙන් මේ වන විටත් කැබිනට් අනුමැතියට යොමු කර ඇති බව ඔහු සඳහන් කළා.

මෙලෙස අවසරය හිමිවන්නේ නම් 450 CC දක්වා පමණක් ලියාපදිංචියට අවසර ලබා දෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital