Home දේශපාලනය හදිසි ජනපතිවරණයකට නීති උපෙදෙස් පතයි

හදිසි ජනපතිවරණයකට නීති උපෙදෙස් පතයි

by Free News
0 comment

නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඇති නීතිමය තත්ත්වය පිළිබඳව ආණ්ඩුව නීති ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ උපදෙස් ලබාගෙන ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරණය කැඳවීමට අනුප්‍රාප්තික ජනාධිපතිට බලයක් නැතැයි ඉදිරිපත් වූ තර්කය මත ආණ්ඩුව මෙම නීති උපදෙස් ලබාගෙන තිබේ.

වැඩ බලන ජනාධිපතිවරයකුට එම බලය නැතත්, අනුප්‍රාප්තික ජනාධිපතිට එම බලය ඇති බව එහි දී නීති විශාරදයින් පවසා ඇති බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර් ග කියයි.

අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිට හැකියාව තිබෙන බව ද නීති විශාරදයින් පෙන්වා දී තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital