ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (10) දිනයේ සුළු ඉහළ යාමක් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.62 ක් ලෙස හා විකුණුම් මිල රු.328.90 ක් ලෙසයි අද (10) ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.