Home දේශීය පුවත් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග යුග දිවියට !

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග යුග දිවියට !

by Free News
0 comment

අද සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංගගේ විවාහ මංගල උත්සවය බව ඔබ දැනටමත් දන්නවා ඇති.

වනිඳුගේ අතිනත ගත් යුවතිය නමින් වින්ද්‍යා පද්මපෙරුම.

ඔවුන්ගේ ඡායාරූප ශිල්පියා සහ මංගල ඇඳුම් නිර්මානකරු මීට සුළු මොහොතකට පෙර ඔවුන්ගේ මංගල ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

එමෙන්ම ඔවුන්ගේ විවාහ මංගල්‍යයට සහභාගි වුණු හිතවතුන්ද ඔවුන්ගේ සමජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital