Home දේශීය පුවත් සිංහල සිනමාවේ තරුණයාගේ අවසන් කටයුතු අද.!

සිංහල සිනමාවේ තරුණයාගේ අවසන් කටයුතු අද.!

by Free News
0 comment

අද (03) දින විශිෂ්ඨ රංගධර අමරසිරි කලංසූරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

මෙම මස පසුගිය 01 වනදා ජාඇළ පිහිටි සිය නිවසේදී අමරසිරි කලංසූරිය අභාවප්‍රාප්ත වු අතර ඔහු මියයන විට 82වන වියේ පසුවිය.

අභාවප්‍රාප්ත අමරසිරි කලංසූරියගේ දේහය මහජන ගෞරව සඳහා බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින පස්වරුවේ කොළඹ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව ඇත.

හන්තානේ කතාව, අපේක්ෂා, අක්කර පහ, අහස් ගව්ව, බඹරු ඇවිත්, සාගරයක් මැද, පොඩි විජේ, යස ඉසුරු ඇතුළු චිත්‍රපට රැසකට අමරසිරි කලංසූරිය දායක වී ඇත.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital