Home දේශීය පුවත් සමෘද්ධි බැංකු සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

සමෘද්ධි බැංකු සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

by Free News
0 comment

මෙතෙක් ඉටු නොවූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලීමට පියවර ගන්නා බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල නිලධාරී සංගමය පවසනවා.

මහනුවරදී ඊයේ ෙමාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සභාපති එන්.ඒ.අයි.බී. අබේසිංහ සඳහන් කළේ තමන්ගේ වෘත්තීය ඉල්ලීම් වසර දෙකක කාලයක් පුරා අදාල බලධාරීන් වෙත යොමු කළ ද මේ දක්වා කිසිදු හෝ විසඳුමක් නොලැබුණ බවයි.

මේ නිසා අද සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවත් ඒ අනුව දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1086ම සම්පූර්ණයෙන් වසා දමා දැඩි විරෝධය පළ කරන බව එම සංගමය සඳහන් කරනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital