Home දේශීය පුවත් සමුද්‍රදේවී පීලි පනියි – මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

සමුද්‍රදේවී පීලි පනියි – මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

by Free News
0 comment

සමුද්‍රදේවී සීඝ්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (23) උදෑසන පීලි පැනීමට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලව ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

කළුතර දෙස සිට කොළඹ දෙසට දුම්රිය ධාවන වෙමින් තිබිය දී නාවික හමුදා කඳවුර ඉදිරිපිට දී දුම්රිය මෙලෙස පිලීපැනිමට ලක්ව ඇත.

ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක පමණක් මේ වන විට දුම්රිය ගමනාගමනය සිදුකිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප – Accident 1st)

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital