Home විදේශීය පුවත් සඳ මත දෙවැනියට පා තැබූ ඕල්ඩ්‍රන් සිව්වැනි වරටත් යුග දිවියට

සඳ මත දෙවැනියට පා තැබූ ඕල්ඩ්‍රන් සිව්වැනි වරටත් යුග දිවියට

by Free News
0 comment

දෙවැනියට සඳ මත පා තැබූ මිනිසා වන බස් ඕල්ඩ්‍රන්, සිය 93 වැනි උපන්දිනයේ දී සිව්වැනි වරටත් යුග දිවියට එළඹ තිබේ.

ඒ ඔහුගේ දිගුකාලීන පෙම්වතියව සිටි 63 හැවිරිදි ආචාර්ය ඇන්කා ෆවූර් සමග ය.

ඇය රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියකි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඕල්ඩ්‍රන් පවසා ඇත්තේ, ඔහු සිය බිරිඳ සමග යොවුන් පෙම් යුවළක් මෙන් සතුටින් කල්ගත කරන බවය.

බස් ඕල්ඩ්‍රන් 1969 වසරේ සඳ මතට ගමන් කළ ඇපලෝ 11 යානයේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනේ සාමාජිකයෙකි.

සඳ මත පා තැබූ පිරිසෙන් සිව්දෙනෙක් මේ වනවිට ජීවත්ව සිටින අතර බස් ඕල්ඩ්‍රන් ඉන් එක් අයෙකි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital