ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තාක්ෂණික උපදේශන කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කර ඇත.
එම තාක්ෂණික උපදේශන කමිටුවේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පත් කර ඇත.
කමිටුවේ අනෙක් සාමාජිකයින් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක පාර්වීස් මහරූෆ්, අසන්ත ද මෙල්, චරිත් සේනානායක හා කපිල විජේගුණවර්ධන පත් කරයි.