Home දේශීය පුවත් ශ්‍රී ලංකාවේ ණයහිමියන්ගේ පළමු සාකච්ඡා වටය අද

ශ්‍රී ලංකාවේ ණයහිමියන්ගේ පළමු සාකච්ඡා වටය අද

by Free News
0 comment

ශ්‍රී ලංකාවේ ණයහිමියන් අද ඔවුන්ගේ පළමු සාකච්ඡා වටය සඳහා සුදානම් වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එහි සඳහන් වන්නේ, චීනයේ සහභාගීත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත දැනුම්දීමක් කර නොමැති බවය.

එම හමුව අන්තර්ජාලය හරහා සිදුකිරීමට නියමිතය.

පසුගිය අප්‍රේල් මාසයේ දී අමෙරිකාවේ වොෂින්ටන් නගරයේ දී එකඟ වූ රාමුවකට අනුව, මෙන්ම එමඟින් මධ්‍ය ආදායම්ලාභී රටවල් මුහුණදී ඇති ණය අර්බුදයට ආකෘතියක් සපයනු ඇතැයි බලාපොරොත්තු වේ.

ජපානය, ඉන්දීයාව සහ ප්‍රංශය එකතුව එම වැඩසටහන ආරම්භ කර ඇති අතර, ඒ සඳහා සියලුම ද්විපාර්ශවික ණයහිමියන්ට ආරාධනා කර තිබේ.

එහෙත් ජපාන නිලධාරීන් පැවසුවේ, චීනය මෙම සාකච්ඡාවට එක්වේද යන්න සැක සහිත බවය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital