Home දේශීය පුවත් වෛද්‍යවරුන් සංඛේත වැඩ වර්ජනයක

වෛද්‍යවරුන් සංඛේත වැඩ වර්ජනයක

by Free News
0 comment

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (08) උදෑසන 8.00 සිට සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය මෙන්ම පෞද්ගලික රෝහල්වල සේවයෙන් ඔවුන් ඉවත් වනු ඇති.

කෙසේ වෙතත් ශල්‍යකර්ම, හදිසි ප්‍රතාකාර, ළමා , මාතෘ ඇතුළු විශේ ප්‍රතිතර සේවාවලින් ඉවත් නොවන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.

පවතින ඖෂධ හිගය මෙන්ම රජයේ වත්මන් බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර හෙට දිනයේ විදුලිය ,ජලය ,වාරය ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැසක් හෙට දිනයේ විරෝධතා මාලාවක් ද ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital