සති හතරත්, හයත් අතර වී වගාවන්ට බන්ඩි පොහොර අනිවාර්යයෙන් යොදන ලෙසට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ගොයම් කොළ කහ පැහැ ගැන්වීම බොහෝ ප්‍රදේශවලින් වාර්තා වු අතර ඊට හේතු වුයේ නියමිත වේලාවේදි බන්ඩි පොහොර නොයෙදීම බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කළේය.
ගොයම් ගසේ වර්ධන සදහා අවශ්‍ය පෝෂණ සංඝටක ඌණතාව මග හැරීමට බන්ඩි පොහොරවලට හැකි වනවා. මෙවර සමස්ත වී වගාවෙන් 10%ක පමණ කොළ පැහැ ගැන්වීම වාර්තා විය.