Home දේශීය පුවත් විදුලි ගාස්තු සංශෝධනය සමඟ දුෂ්කරතාවට පත්වන පාර්ශ්වයන්ට සහන සලසන්න – ජනපතිගෙන් උපදෙස්

විදුලි ගාස්තු සංශෝධනය සමඟ දුෂ්කරතාවට පත්වන පාර්ශ්වයන්ට සහන සලසන්න – ජනපතිගෙන් උපදෙස්

by Free News
0 comment

මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමඟ දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සළසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ වගකිවයුතු නිලධාරීන්ට අද (16) උපදෙස් දුන්නේය.

ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල (solar panels) ලබා දීම වැනි කටයුතු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

2023 ජනවාරි 05 වන දින කැබිනට් අනුමැතිය ලද ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ගාස්තු සංශෝධන යෝජනාවට ඊයේ (15) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL ) අනුමැතිය හිමි විය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital