Home දේශීය පුවත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් !

වැසි රහිත කාලගුණ තත්ත්වයක් !

by Free News
0 comment

දිවයිනේ ප‍්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින වටාවන මුහුදු ප‍්‍රදේශවල ප‍්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 ත් 45 ත් දක්වා වැඩිවිය හැකියි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital