ගතවූ වසර අටක කාලය තුළ වැඩිම ගෝලීය උෂ්ණත්වය පසුගිය වසරේ වාර්තාවී තිබෙනවා.
ජාත්‍යන්තර උෂ්ණත්ව දර්ශක පදනම් කරගනිමින් මෙම ගෝලීය උෂ්ණත්ව වාර්තාව ඉදිරිපත් කළ බවයි අන්තර්ජාතික කාලගුණ විද්‍යා සංවිධානය ප්‍රකාශ කළේ
2015 වසරේ සිට 2022 වසර දක්වා ගෝලීය උෂ්ණත්වය වාර්ෂිකව සෙල්සියස් අංශක එකකින් ඉහළ ගොස් ඇති බව ද එම දත්ත වාර්තාවන්හි දැක්වෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.