Home ක්‍රීඩා පුවත් වසරේ සහභාගී වූ පළමු තරඟයේදීම යුපුන් වැඩ පෙන්වයි

වසරේ සහභාගී වූ පළමු තරඟයේදීම යුපුන් වැඩ පෙන්වයි

by Free News
0 comment

මෙම වසරේ තමන් සහභාගී වූ පළමු තරඟයේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා.

එම තරඟය පැවැත්වුණේ ඉතාලියේදීයි.

එහිදී ෆිරෙන්ස් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් ජාත්‍යන්තර මළල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 200 ඉසව්වේ පළමු ස්ථානය යුපුන් දිනාගනු ලැබුවා.

එම ඉසව්වේදී ඔහු තරඟ වැදුනේ 5වන මන්තීරුවේයි. ආරම්භයේ සිටම සාර්ථක ධාවනයේ යෙදුණු යුපුන්ට ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ගත වූ කාලය තත්පර 20යි දශම 6යි 0ක්.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital