Home දේශීය පුවත් වසන්ත මුදලිගේ අත්අඩංගුවට

වසන්ත මුදලිගේ අත්අඩංගුවට

by Free News
0 comment

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කිරිබත්ගොඩ පොලිසිය විසින් ඊයේ(18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත‍යි.

මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සිසුන් කැලණිය සරසවිය අසල අද සවස ආරම්භ කරන ලද සිසු විරෝධයක් අතරතුරදීයි.

මෙහිදී සරසවි සිසුන් රැසක් පන්දම්ද රැගෙන සරසවි භූමියේ සිට කොළඹ – මහනුවර මාර්ගය දෙසට ගමන් කර ඇති අතර එහිදී පොලිසිය විසින් දැඩි රැකවල් යොදා තිබෙනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital