පට්ටිපොල හා බොරලන්ද අතර ඉදිකිරීමට යෝජිත කේබල් කාර් ව්‍යාපෘතිය කඩිනමින ආරම්භ කරන ලෙස ජනපත් රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.
ඒ අද (දෙසැ. 22) නුවර එළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදීයි.
මෙම කේබල් කාර් ව්‍යාපෘතිය හරහා ලෝකාන්තය නැරඹීම වඩාත් පහසුකරවීමට නියමිතයි.