Home දේශීය පුවත් ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට සේපාල සූදානම් !

ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට සේපාල සූදානම් !

by Free News
0 comment

සේපාල් සමාව ගැනීමට දළදා මාලිගාව සම්බන්ධයෙන් අගෞරවනීය ප්රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී රිමාන්ඩ් භාරයේ පසුවන ජනප්රිය යූ ටියුබ්කරුවෙකු සහ මාධ්යවේදියෙකු වන සේපාල් අමරසිංහ ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව අයැදීමට සූදානම් බව ඔහු සිය නීතිඥවරයා මාර්ගයෙන් නිවේදනය කර තිබෙනවා.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඤාණරතන හිමියන් වෙත ලිපියක් යවමින් නීතිඥ දර්ශන කුරුප්පු මහතා සඳහන් කළේ තම සේවාදායකයාගේ ප්රකාශය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහ බෞද්ධ ප්රජාවගේ සිත් රිදවූයේ නම් ප්රසිද්ධියේ සමාව ගැනීමට තම සේවාදායකයා සූදානම් බවයි.

නීතීඥ දර්ශන කුරුප්පු මහතා ප්රකාශ කළේ බෞද්ධ දර්ශනයට හෝ දළදා මාලිගාවට අපකීර්තියක් ගෙන දීමට කිසිදු අදහසක් නොමැති බව ප්රකාශ කරන ලෙස තම සේවාදායකයා උපදෙස් දී ඇති බවයි.සූදානම්..!

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital