එළඹෙන 26 වනදා විදෙස් ගමන් බලපත් සඳහා අයදුම්කළ අයදුම්කරුවන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් වෙනත් දිනයක් හා වේලාවක් වෙන්කර තිබෙනවා.
26 වැනි සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් අදාළ අයදුම්කරුවන් වෙනුවෙන් මෙලෙස වෙනත් දිනයක් ලබාදී ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ලබාදී ඇති දිනයන් පහතින්,