Home දේශීය පුවත් ලක්විජයට ගල් අඟුරු ඉන්දුනීසියාවෙන්

ලක්විජයට ගල් අඟුරු ඉන්දුනීසියාවෙන්

by Free News
0 comment

ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකට හිමිව තිබේ.

මෙම ටෙන්ඩරය සඳහා සමාගම් 9ක් ඉදිරිපත්ව සිට ඇති අතර ඒ අතරින් අඩුම මිල ඉදිරිපත් කළ ඉන්දුනීසියානු සමාගමට එම ටෙන්ඩරය හිමිව තිබේ.

දින 180ක ණය සහන කාලයක් යටතේ මෙම ගල් අඟුරු සැපයිම සිදුවෙයි. දේශීය සමාගමක් සමග එක්ව මෙම සමාගම ලක්විජය බලාගාරය වෙනුවෙන් ගල් අඟුරු සැපැයීම සිදුකිරීමට නියමිතය.

නීතිපතිගේ උපදෙස් අනුව ඉන්දුනීසියානු සමාගමට මෙම ගල් අඟුරු ටෙන්ඩරය ලබා දී තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital