ලංකා සතොස යළිත් වරක් අත්‍යාවශ්‍ය භාණ්ඩ හතරක මිල අඩුකර තිබෙනවා.
මෙම මිල අඩු කිරීම මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සතොස අලෙවිසැල් වල ක්‍රියාත්මකයි.
පාරිභෝගිකයින්ට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ.
ඒ අනුව මිල අඩුකළ භාණ්ඩ වර්ග 04 පහත පරිදි වේ.