Home ක්‍රීඩා පුවත් රෝනාල්ඩෝ ලොව වැඩිම ආදායමක් උපයන ක‍්‍රීඩකයන් අතර පළමු ස්ථානයට

රෝනාල්ඩෝ ලොව වැඩිම ආදායමක් උපයන ක‍්‍රීඩකයන් අතර පළමු ස්ථානයට

by Free News
0 comment

ලොව වැඩිම ආදායමක් උපයන ක‍්‍රීඩකයන් අතර පළමු ස්ථානය පෘතුගාලයේ සුපිරි පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිවුණා.

ලොව ඉහළ පාඨකයින් පිරිසක් පරිශීලනය කරන ෆෝබ්ස් සඟරාවට අනුව රොනාල්ඩෝ මෙලෙස වැඩිම ආදායමක් උපයන ක‍්‍රීඩකයා බවට පත්වුණේ 2023 වසරේදී සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු ක‍්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගත වීමෙන් පසුවයි.

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ ආර්ජන්ටිනා පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසී පසුවන අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ ප‍්‍රංශ පාපන්දු ක‍්‍රීඩක කිලියාන් ම්බාපේයි.

පසුගිය මාස 12 තුළ රොනාල්ඩෝගේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 136ක් වන බව සඳහන්.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital