Home දේශීය පුවත් රාජ්‍ය සේවකයින් පිරිසකට වැටුප් ගෙවීම සම්බන්දයෙන් අලුත් තීරණයක් !

රාජ්‍ය සේවකයින් පිරිසකට වැටුප් ගෙවීම සම්බන්දයෙන් අලුත් තීරණයක් !

by Free News
0 comment
විධායක නොවන රජයේ සේවකයන්ගේ මාසික වැටුප් නියමිත දිනට ගෙවීමට සහ විධායක නිලධාරීන්ගේ වැටුප් දින කිහිපයකට පසුව ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
මහා භාණ්ඩාගාරය විසින් ගනු ලැබූ පියවරයන් පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.
2023 වසරේ රජයේ නව ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම මේ වනවිට ආරම්භ කර  ඇති බවත් එමඟින් ජනනය වන ආදායම් රැස්කිරීම සඳහා යම් කාලසීමාවක් ගතවන බැවින් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්,

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital