Home දේශීය පුවත් රටපුරා ඩෙංගු අවදානමක්

රටපුරා ඩෙංගු අවදානමක්

by Free News
0 comment

වසරේ මේ දක්වා දිවයිනේ ඩෙංගු රෝගින් හැත්තෑදෙදහස් 321 දෙනෙකු වාර්තා වි ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

පසුගිය වසරේ දි වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගින් 35 දහස් 924 දෙනෙකු පමණි.

පසුගිය සතියේ දි මෙරටින් ඩෙංගු රෝගින් එක්දහස් නවසිය දෙදෙනෙකු හදුනාගෙන තිබේ. වැසි සහිත කාලගුණය නිසා ඩෙංගු රෝගය සිඝ්‍රයෙන් ව්‍යාප්ත වේ.

එබැවින් ඩෙංගු රෝගයට අදාළ යම් රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital