රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව අද ( 17) දින ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
තවද 2023 අප්‍රේල් මස 20වන දින සිට බල පැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමට අදාලව නව චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිතයි.
එබැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ලිපි නිකුත් නොකරන බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.