ටොරින්ටන් හි පිහිටි රග්බි සංගම් මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් මුද්‍රා තබා තිබෙනවා.
පසුගිය 12 වනදා ශ්‍රී ලංකා රග්බි සංගමය විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඒ සඳහා ස්ථාවරණකරණ කමිටුවක් පත් කිරීමත් සමඟයි.
කෙසේ වෙතත් රග්බි නිලධාරීන් චෝදනා කරන්නේ තමන් දැනුවත් නොකර මුද්‍රා තබා එහි ඉබි යතුරු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් රැගෙන ගොස් ඇති බවයි.