Home දේශීය පුවත් යාල්දේවි මහවදි පිට යයි

යාල්දේවි මහවදි පිට යයි

by Free News
0 comment

අනුරාධපුර සිට කොළඹ කොටුව ධාවනය වූ යාල්දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී කොටස් දෙකකට වෙන්වී පිලී පැන තිබේ.

අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් අද (04) පස්වරු 2.00ට පමණ ගමන් ආරම්භ කළ මෙම දුම්රිය පස්වරුවේ පීලි පැන ඇත.

පීලි පැනීමට පෙර දුම්රිය මැදිරි සම්බන්ධ වන කොටසෙන් කැඩී වෙන්වී තිබූ බවත් එක් මංතීරුවක් මුළුමනින්ම අවහිරව ඇති බවත් සදහන් වේ.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇති බව දුම්රිය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital