Home දේශීය පුවත් මෙරට බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා – මහ බැංකු අධිපති

මෙරට බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නවා – මහ බැංකු අධිපති

by Free News
0 comment

මෙරට බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඊයේ (20) කොළඹදී පැවති 33 වැනි වෘත්තීමය බැංකුකරුවන්ගේ සංවත්සරයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙවර වෘත්තීමය බැංකුකරුවන්ගේ සංවත්සරයේ තේමාව වී ඇත්තේ, බාධා නොතකා – තත්ත්වයකටම අනුවර්ධනය වී බැංකු පද්ධතිය ඉදිරියට යාමයි.

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්විය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital