Home දේශපාලනය මුලින්ම සහන දෙන්නේ රජයේ සේවකයින්ට

මුලින්ම සහන දෙන්නේ රජයේ සේවකයින්ට

by Free News
0 comment

ඉදිරියේදී රාජ්‍ය ආදායම් ඉහළ ගියහොත් ප්‍රථමයෙන් සහන ලබාදීමට පියවර ගන්නේ රාජ්‍ය සේවකයින්ට බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද(14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“රජයේ සේවකයින්ගෙන් සියයට 10ක් පමණයි මේ බද්දට යටත් වෙන්නේ. අනික් සියයට 90ක රාජ්‍ය සේවකයින්ට මේ බද්ද අදාළ වෙන්නේ නෑ. ඒ නිසා රජයේ ආදායම් මාර්ග ඉහළ ගියොත් මේ ඇතිකරපු ප්‍රතිසංස්කරණවලින් ප්‍රථමයෙන්ම සහන ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ රාජ්‍ය සේවකයින්ට. ඔවුන්ගේ දීමනා ආදිය බද්දට යටත්වීම පිළිබඳව වෙනම කමිටුවක් විසින් සළකා බලාගෙන යනවා.“

ඉදිරියේදී රාජ්‍ය ආදායම් ඉහළ ගියහොත් ප්‍රථමයෙන් සහන ලබාදීමට පියවර ගන්නේ රාජ්‍ය සේවකයින්ට බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“රජයේ සේවකයින්ගෙන් සියයට 10ක් පමණයි මේ බද්දට යටත් වෙන්නේ. අනික් සියයට 90ක රාජ්‍ය සේවකයින්ට මේ බද්ද අදාළ වෙන්නේ නෑ. ඒ නිසා රජයේ ආදායම් මාර්ග ඉහළ ගියොත් මේ ඇතිකරපු ප්‍රතිසංස්කරණවලින් ප්‍රථමයෙන්ම සහන ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ රාජ්‍ය සේවකයින්ට. ඔවුන්ගේ දීමනා ආදිය බද්දට යටත්වීම පිළිබඳව වෙනම කමිටුවක් විසින් සළකා බලාගෙන යනවා.“

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital