Home දේශපාලනය මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා

මම රනිල්ට ’’සැලියුට්’’ කරනවා

by Free News
0 comment

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා විදිහට ආචාර( සැලියුට්) කිරීමේ ගැටලුවක් තමාට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ෆීල්ඩ් මාෂල් කෙනකු ආචාර කරන්නේ ජනාධිපතිවරයකුට පමණක් බවද ඔහු සඳහන් කළේය.

රටේ අනාගතය ගැන සිතා දිගටම කැපවීම් කරන බව පැවසූ ෆොන්සේකා මහතා තමා රටට ආදරය කරන පුද්ගලයකු බවද සඳහන් කළේය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital