Home දේශීය පුවත් බුත්තලට සුළු භූ චලනයක්

බුත්තලට සුළු භූ චලනයක්

by Free News
0 comment

බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

එහි අගය රික්ටර් මාපකයේ 3.0ක අගයක් බවද වාර්තා වෙයි.

මෙම භූ කම්පන තත්ත්වය බුත්තලට අමතරව වැල්ලවාය සහ හඳපානාගල ප්‍රදේශවලට දනී ඇති බවද එම ආයතනය වැඩිදුරටත් පවසයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පවසන්නේ භූ කම්පන තත්ත්වය ගැන ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital