සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක උපරිම සිල්ලර මිලක් සහ දුඹුරු බිත්තරයක් සඳහා රුපියල් 46 ක උපරිම සිල්ලර මිලක් දක්වමින් අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.