Home දේශීය පුවත් බිත්තර ආනයනය කිරීමේ සුදානමක්?

බිත්තර ආනයනය කිරීමේ සුදානමක්?

by Free News
0 comment

බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කළ යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසනවා.

එසේ නොවුණහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම සංගමයේ සභාපති කියා සිටින්නේ රටේ බිත්තර ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් නොමැති නිසා බිත්තර ආනයනය කළහොත් බිත්තරයක් රුපියල් 30ත් 32ත් අතර මිලකට අලෙවි කළ හැකි බවයි.

මේ වන විට වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 70 දක්වා ඉහළ ගොස් ඇති තිබෙනවා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ කළු කඩ මිල පාලනය කිරීම සඳහා හැකි ඉක්මණින් පියවර ගත යුතු බවයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital