Home දේශීය පුවත් බිත්තර ආනයනයට හෙට ටෙන්ඩර් කැඳවයි

බිත්තර ආනයනයට හෙට ටෙන්ඩර් කැඳවයි

by Free News
0 comment

මෙරටට බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය වානිජ නීති විවිධ නීතිගත සංස්ථාව හෙට (8) ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කරන බවත් එම ආයතනය හරහා බිත්තර ආනයනය කිරිමේ සියලුම කටයුතු ක්‍රියාත්මක වන බවත් වෙළඳ අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය.

ඒ අනුව මෙරටට කොපමණ බිත්තර ප්‍රමාණයක් ආනයනය කරන්නේද, ඒ සඳහා කුමන ආනයනකරු තෝරා ගන්නේද යන වඩාත් වැදගත් සියලුම තීරණ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා විසින් ගනු ලබන බවත් හැකි ඉක්මනින් එම ක්‍රියාවලිය අවසන් කරන බවත් එම නිලධාරියා කීය.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital