Home දේශීය පුවත් බිත්තර ආනයනයට අවසර – පාරිභෝජනය සඳහා අලෙවිය තහනම් !

බිත්තර ආනයනයට අවසර – පාරිභෝජනය සඳහා අලෙවිය තහනම් !

by Free News
0 comment

බිත්තර හිඟය සහ අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් තවකාලික ව බිත්තර ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව එම බිත්තර, බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් තුළ අලෙවියට අවසර නොදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital