පාසලක එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් සිය නිවසේ නාන කාමරයේ දී දරුවකු ප්‍රසූත කළ සිද්ධියක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වේ.
නාන කාමරයෙන් බිළිඳකු හඬන හඬක් ඇසී දැරියගේ මව නාන කාමරය විවෘත කර තිබෙන අතර එහි දී සිය දියණිය දරුවකු ප්‍රසූත කර ඇති බව යි මව දැක තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු තිස්සමහාරාම පොලිසිය සිදු කරයි.