Home විදේශීය පුවත් බංග්ලාදේශය සිය ප්‍රථම මෙට්‍රෝ දුම්රිය සේවාව අරඹයි (ඡායාරූප සහිතයි)

බංග්ලාදේශය සිය ප්‍රථම මෙට්‍රෝ දුම්රිය සේවාව අරඹයි (ඡායාරූප සහිතයි)

by Free News
0 comment

බංග්ලාදේශය සිය ප්‍රථම මෙට්‍රෝ දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, එරට අගනුවර මාර්ග තදබදය අවම කිරීමේ අරමුණෙන්.
ඒ අනුව ඔවුන් 2030 වන විට දුම්රිය ස්ථාන 100 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ නගරය හරහා ගමන් කරන මාර්ග හයක් නිම කිරීමට සැලසුම් කර තිබෙනවා.
පසුගියදා ඩකා නගරයේ ප්‍රදේශයක්, එම නගර මධ්‍යයට සම්බන්ධ කරමින් පළමු මාර්ගය නිර්මාණය කිරීම ආරම්භ කර තිබුණා.
ඒ සඳහා ඩොලර් බිලියන 2.8 ක මුදලක් අවශ්‍ය වන අතර එය ජපන් සංවර්ධන අරමුදල් මගින් ලබාදීමට නියමිතයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital