Home දේශීය පුවත් පොලීසියෙන් රියදුරන්ට හදිසි දැනුම්දීමක් !

පොලීසියෙන් රියදුරන්ට හදිසි දැනුම්දීමක් !

by Free News
0 comment
පොලීසියෙන් හදිසි දැනුම්දීමක්

මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව පොලීසිය පවසයි.

අපරාධ හා රථ වාහන දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා මහතා සඳහන් කළේ, එහි නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවය.

මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයින් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපකරණ මේ වන විට ආනයනය කර ඇති බව කොළඹ පැවති උත්සවයකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා මහතා සඳහන් කළේය.

දැනට ශ්‍රී ලංකා පොලීසියේ, බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා උපකරණ 2018 180,000ක් ගෙනාවට පස්සේ දැන් ඒවා අවසන් වෙලා. දැන් අපි අත්අඩංගුවට ගන්නේ බීමත් රියදුරන් විතරයි. ඉදිරියේ දී මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මාර්ග ආරක්ෂණ ජාතික සභාවෙන් මිලියන 160ක් දීලා තියෙනවා පොලීසියට.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital