Home දේශීය පුවත් පොලිසියේ 9500කට උසස්වීම්

පොලිසියේ 9500කට උසස්වීම්

by Free News
0 comment

පොලිස් නිලධාරීන් 9,417ක් දෙනකු ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව පොලිස් නිලධාරීන් 8,312ක් සහ නිලධාරිනියන් 1,105ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට නියමිතය.

එම නිලධාරීන් සහ නිලධාරිනියන් පොලිස් කොස්තාපල් සහ පොලිස් පරීක්ෂක තනතුරුවල මේ වනවිට සේවයේ යෙදී සිටී.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital