Home දේශීය පුවත් පෙබරවාරි මුල් සතියේ සංචාරකයින් 26,500 ක් ඇවිත්

පෙබරවාරි මුල් සතියේ සංචාරකයින් 26,500 ක් ඇවිත්

by Free News
0 comment

2023 පෙබරවාරි පළමු සතිය තුළ දී 26,506 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ අනුව 2023 වසරේ පෙබරවාරි 07 දින දක්වා පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 129,051 ක් වේ.

2023 ජනවාරි මාසය තුළ 120,545 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
පෙබරවාරි මුල් සතිය තුළ පැමිණි සංචාරකයින්ගෙන් 25% ක්ම රුසියානුවන් වන අතර එම ගණන 6,619 කි.

 

 

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital