පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සඳහා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සහාය ලැබී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේ, පුරාවිද්‍යා ස්ථාන වලට හානි පැමිණවීමේ වර්ධනයක් මේ දිනවල වාර්තා වන බවයි.
පසුගිය දිනවල වාර්තා වූ පුරාවස්තු විනාශ කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබදව ද ඔහු පැහැදිලි කළේ ය.