QR කේතයෙන් පරිබාහිරව කටයුතු කළ පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටවූ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.
ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
එසේම අප්‍රේල් 15 වනදා වන විට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතු සියලුම ඉන්ධන ටැංකි සඳහා GPS පද්ධති සවිකරන බවද එහි සඳහන්.
එසේම සියලු පෞද්ගලික ඒවාද එම ක්‍රමය අනුගමනය කරනු ඇති බවයි එම ට්විටර් පණිවිඩයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.