Home දේශපාලනය ප්‍රබල ඇමතිවරයෙක් පොහොට්ටුව අතට ගන්න සූදානම්

ප්‍රබල ඇමතිවරයෙක් පොහොට්ටුව අතට ගන්න සූදානම්

by Free News
0 comment

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකත්වය සඳහා දෙදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වය සඳහා එසේ නම් යෝජනා වී තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා මීළඟ නායකයා ලෙස පත් කළ යුතුයැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් යෝජනා කරද්දී නාමල් රාජපක්ෂ මහතාගේ නම පක්ෂයේ තරුණ සාමාජිකයින් විසින් නියෝජනය කර ඇති බවද සඳහන්.

මේ හේතුවෙන් මීළඟ නායකයා සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුළ යම් බෙදීමක් ඇති වී ඇති අතර මේ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ නැති බව ද එම ආරංචි මාර්ග සඳහන් කළා.

ඉහතින් නම් සඳහන් කළ දෙදෙනාට අමතරව ප්‍රධාන කැබිනට් අමාත්‍යවරයෙකුගේ නමක්ද පක්ෂ නායකත්වයට යෝජනා වී තිබෙන බවද වාර්තා වනවා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital