Home දේශීය පුවත් ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් !

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් !

by Free News
0 comment

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික් කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital