Home දේශපාලනය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ !

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ !

by Free News
0 comment
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥාපනත මගින් මැතිවරණ කොම්ෂන් සභාව වෙත පැවරී ඇති බලතලවලට අනුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතුවලට තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් පත්කිරීමට අදාළව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.

You may also like

Leave a Comment

About Us

We’re a media company. We promise to tell you what’s new in the parts of modern life that matter. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Sed consequat, leo eget bibendum sodales, augue velit.

@2022 – All Right Reserved. Designed and Developed by GLDigital